Wednesday, July 25, 2007

නිවැරදි කිරීමයි...!

වළගම්බා රජු පිළිබඳ අන්තර්ජාලයේ ඇත්තේ මොනවාදැයි විමසද්දී මට පහත සඳහන් කප්රුක අඩවියේ යොමුව ලැබුණි.

http://www.lanka.info/Sri_Lanka/ancientKings.jsp

(සෙවුම් යන්ත්‍රය: ගූගල් සෙවුම් පදය: walagamba දිනය: 2007/07/25)

මෙහි ශ්‍රී ලංකාවේ රාජාවලිය දක්වා ඇත.

මේ අනුව නම්, මා කළින් සඳහන් කළ "අප දන්නා කෙටි සටහන්" නමින් පලවූ ලිපියේ අවසාන කොටසේ සඳහන් කළ කාරණයක් වැරදි බව පෙනීයයි. ඒ නම් මහසෙන් රජු, වළගම්බා රජුගේ පුත්‍රයා හැටියට සඳහන් කිරීමයි. තවදුරටත් සොයාබලා නිවැරදි කර ඉදිරියේදී මෙහි සටහන් වනු ඇති. යම් අයෙක් මෙහි තොරතුරු සොයා, මේ හේතුව උඩ අපහසුතාවයට පත්වී නම්, ඒ ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.

No comments: